උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3943

අභිරහස් ලෙස මියගිය නිරිඇල්ලේ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (27) සොයා ගත්තා. මෙම තරුණියකගේ මළ සිරුර...

බදු සහන දෙන්න බිත්තරේ 42ට දෙන්නම්

කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනය ලබාදෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42.00ක මුදලකට ලබාදීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර...

දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් තරගය නියමිත...

ගෙළ කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් කිරින්දේ මාර්ගයක (ඡායාරූප)

හම්බන්තොට - බූන්දල වනෝද්‍යානය හරහා දිවෙන පැරණි කිරින්ද මාර්ගයේ දී ගෙළ කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ගෙළ කපා ඝාතනය...

දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස වැසි

බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (28) සවස් කාලයේදී...

පෙරදිග සංගීත විෂයේ ප්‍රයෝගික පරීක්ෂණ හෙට නැහැ

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රයෝගික පරීක්ෂණ හෙට(28) ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. හෙට සිට ලබන 06...

ගලි වලකට ඇදවැටී කම්කරුවන් දෙදෙනෙකු මියයයි

ගලි වලක අලුත් වැඩියා කටයුත්තක් සිදුකරමින් සිටි කොළඹ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු එම ගලි වල තුලට වැටි මියයාමේ...

රුධිරය දී ගිනස් පොතට ගිය ජොසෆින්

203න් වතාවක් රුධිරය පරිත්‍යාග කළ කැනේඩියානු ජාතික කාන්තාවක් පිළිබදව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇය ගිනස් ලෝක වාර්තා පොතද අලුත්...

මැයි 09 සිදුවීම්වලට අදාළ වාර්තාව අප්‍රේල් නිකුත් කරනවා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

ඉකුත් වසරේ මැයි 9 සහ 10 යන දෙදින තුළ සිදුවූ නිවාස ගිනි තැබීම් ඇතුළු සිද්දීන් පිළිබද විමර්ශන වාර්තාව ලබන...

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ගැසූ කඳුළු ගෑස්‌ කල් ඉකුත් වී නැහැ – පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට පසුගිය මස 26 වැනිදා එල්ලවූ කඳුළු ගෑස්‌, කල් ඉකුත් වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක...

සතියේ ජනප්‍රියම පුවත්