උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3944

සියලු රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා වහා පාර්ලිමේන්තුවට දෙන්න – අගමැති(ඡායාරූප)

සියලු අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දෙනවා. රාජ්‍ය...

තබ්බෝව අභය භුමියේ වැලි කැණිමට බලපත්‍ර දුන් නිලධාරීන්ට අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග(ඡායාරූප)

තබ්බෝව අභය භුමියේ වැලි කැණිමට බලපත්‍ර දුන් නිලධාරීන්ට අධිකරණයේ පෙනි සිටින්නැයි අද පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් එම්.සී.හතුරුසිංහ මහතා නියෝග කළා. ඒ...

11 දෙනෙකු පැහැරගෙනගොස් ඝාතනය කිරීමට අදාළ නඩුවේ විත්තිකරුගේ ඇප කොන්දේසි ලිහිල් කරන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චිට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ ඉල්ලීම කොළඹ...

කතුන් රැවටූ කපුවා පොලිස් කතකට රැවටී කූඩුවේ

ආර්ථික ගැටළු සහ පවුල් ප්‍රශ්න සියල්ල දුරුකර දෙන බව පවසමින් ප්‍රදේශ රැසක කාන්තාවන් රවටා ඔවුන්ගෙන් රන් භාණ්ඩ සහ මුදල්...

ලබන සතියේ පාර්ලිමේන්තුව එක දවසයි – අප්‍රේල් 25 වනතුරු යළි රැස්වීමක් නැහැ(ඡායාරූප)

එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා...

සරසවි ඇදුරන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී අද...

කොහිලේගෙදර උප තැපැල් කාර්යාලයේ ලියුම් පෙට්ටිය අතුරුදන්

කුරුණෑගල කොහිලේගෙදර උප තැපැල් කාර්යාලයේ තැපැල් පෙට්ටිය අතුරුදන්වී තිබෙනවා. දසත කළ විමසීමකදී උප තැපැල් කාර්යාලයේ නිලධාරිනියක මේ බව තහවුරු කළා. උප...

දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් – මහින්ද (වීඩියෝ)

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස්...

ගුවන් බලපත්‍ර වෙනස් කර ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට(ඡායාරූප)

ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයින්දෙදෙනෙකු අද (27) උදෑසන කටුනායක...

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ප්‍රසිද්ධියට පත් කෙරේ

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2022-2023 කාලය සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මේ වනවිට ප්‍රකාශයට පත් කර...

සතියේ ජනප්‍රියම පුවත්