ඡායාරූප ගන්න ගිය අයෙක් දුම්රියෙන් ඇද වැටෙයි

ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් කළ පිරිමි ළමයෙකු දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

අද සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් කළ මෙම 15 හැවිරිදි පිරිමි ළමයා ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 22 වන උමග අසලදී ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ ඔහු හපුතලේ දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මගින් රැගෙන ඒමෙන් අනතුරුව දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

උමග ආසන්නයේදී දුම්රියේ පා පුවරුවේ යමින් ඡායාරූප ගැනීමට යාමේදී අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14