එක්ස්ප්‍රස් පර්ල් අනතුරට වන්දි ඉල්ලා හෙට සිංගප්පූරුවේ දී නඩු මඟට

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ හෙට (24) දිනයේ නඩු පවරන බව, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ එය සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේ දී අධිකරණයට දැනුම්දීමට නියමිත බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ..

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් ඒ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද කැඳවා ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51