උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3936

තංගල්ලේ තවත් වෙඩිතැබීමක්

ඊයේ දිනයේදී තංගල්ල - මොටකැටිආර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදු වී තිබෙනවා.එම වෙඩි තැබිමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල...

වසර ගණනක් අතුරුදන්ව සිටි ‘මහසෙන්’ යළි මතුවෙයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරි සරමින් සිටි 'මහසෙන්' නැමැති දළ ඇතා යළි හමු වී ඇති බව වාර්තා වනවා. වසර කිහිපයක සිට...

ජල ටැංකියක් තුළ ජීවිතය හැර ගිය අවුරුදු 03ක දැරිය

වයස අවුරුදු 03ක දැරියක් නිවසක ජල ටැංකියට වැටී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඊයේ (04) වව්නියාව, සුන්දරපුරම් ප්‍රදේශයෙන්...

රජයේ සේවකයින්ට සිකුරාදා දිනත් නිවාඩු දෙන්න සැරසෙයි

රජයේ සේවකයන්ට සෑම සිකුරාදා දිනයකම නිවාඩු ලබාදීම පිළිබදව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. කොළඹ අද (05)...

ලාෆ් ගෑස් මිල ඉහළට

ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා. ඒ, අනුව වෙළඳපොළේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මිලකට අලෙවි වන...

පෞද්ගලික බස් ධාවනය හෙට සිට සීමාවන ලකුණු

ඛනිජ නීතිගත සංස්ථාව මඟින් ඩීසල් ලබාදීම සීමා කිරීමත් සමඟ බස් ධාවනය හෙට (06) දිනයේ සිට සීමාවන බව ලංකා පෞද්ගලික...

තෙල් සංස්ථාවට අලුත් සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් පත්කර තිබෙනවා. ඔහු මීට පෙර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත...

අද දිනයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් නෑ – ලාෆ්ස් ගෑස් අද සිට වෙළෙඳපොළට

අද (05) දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගම වැඩි දුරටත් සඳහන්...

රුසියානු ගුවන් යානයේ ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නෙවෙයි – අගමැති

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා විසින් ඒ...

ලෝක පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. "එකම පෘථිවියක්" යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි. 1972 වසරේ දී ස්විඩනයේ, ස්ටෝක්හෝම් නුවර...

සතියේ ජනප්‍රියම පුවත්

?