ලෝක පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

“එකම පෘථිවියක්” යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි.

1972 වසරේ දී ස්විඩනයේ, ස්ටෝක්හෝම් නුවර පැවති ගෝලීය සමුළුවකදී ප්‍රථමවරට පරිසරය හා සංවර්ධනය සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වුණා.

ඒ අනුව එම තීරණය ගෙන මේ වනවිට වසර 50ක් ගතවීම විශේෂත්වයක්.

ලෝක පරිසර දිනය ලෙස ජුනි මස 05 වනදා නම් කරනු ලැබුවේ 1974 වසරේදී වන අතර ඒ වෙනුවෙන් සෑම වසරකම පරිසරයට සමගාමී වැඩසටහන් රැසක් ලොව පුරා ක්‍රියාත්මක වනවා.

ස්වීඩනය විසින් 2022 ජගත් පරිසර දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ එක්ව සත්කාරකත්වය ලබාදී සැමරීමට කටයුතු සැලසුම්කර තිබෙනවා.

පරිසර අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මෙරට තුළදී ද මෙවර ජගත් පරිසර දිනය “මිහිතලය ඒකම නිවහනයි” යන තේමාව යටතේ සමරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14