උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3935

2018 රනිල් පරාද වෙන බව දැනගෙනත් ඡන්දය පැවැත්වුවා – ටිල්වින් සිල්වා

2018 රනිල් පරාද වෙන බව දැනගෙනත් ඡන්දය පැවැත්තුවා,2015 මහින්ද පරාද වෙන බව දැන දැනත් ඡන්දය පැවැත්වූවා, නමුත් මේ ඡන්දය...

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කොන්දේසි සහිතව යළි සේවයේ පිහිටුවයි

ත්‍රස්ත මර්ධන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබෙනවා. ඔහු විසින් සිදුකළ අභියාචනයකට අනුව කොන්දේසිවලට...

මග්ගොනදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

හික්කඩුවෙන් අද අලුයම 5 25ට මරදාන බලා ධාවනය වූ දුම්රියක් මග්ගොනදී පෙරවරු 6 25 ට කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ...

අයිස් මත්ද්‍රව්‍ය විකුණූ හයදෙනෙක් අලූත්ගමදී පොලිස් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ යෙදුණු සැකකරුවන් හයදෙනෙකු අලූත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්...

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය අවසන් ගෞරව දැක්වීමට පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානායක හා කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දින කිහිපයක් සදහා රෝහලකට

අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දින කිහිපයකට රෝහල් ගත කිරීමට සිදුවනු ඇති බව වතිකානය පවසනවා. 86 හැවිරිදි පාප් වහන්සේ පසුගිය...

ඉන්ධන සැපයුම සාමාන්‍ය තත්ත්වයට

දිවයින පුරා ඉන්ධන සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ඊයේ දිනයේදීත් අද උදෑසනත්...

අහංගමදී වෙඩි වැදුණු හෝටල් හිමිකරු මියයයි(ඡායාරූප)

මාතර අහංගම මිදිගම ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් තුවාල ලැබූ හෝටල් හිමිකරුවෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබෙනවා. ඔහුට සන්නද්ධ පුද්ගලයෙකු විසින් වෙඩි තබා...

බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වලට වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, අනුරාධපුර ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ...

අනියම් සැමියාට නිරුවත් ඡායාරූප යැවූ බිරිඳ මරන්න සිටි සැමියා අත්අඩංගුවට

WhatsApp තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බව කියන බිරිඳව ඝාතනය කිරීමට සූදානම්ව සිටි පුද්ගලයකු කඩුවක් සමග පොලිස්...

සතියේ ජනප්‍රියම පුවත්