යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් හමුවෙයි

යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකුව කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ ( 26) දින සවස පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 08 කණුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර
සැකකරු නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන අයෙක්.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් නවත්වා පරීක්ෂා කර ඇති අතර යතුරු පැදිය ධාවනය කරමින් සිටි අය සතුව තිබූ බෑගයක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 153 ක ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබෙ බවයි වාර්තා වන්නේ.

සැකකරු සහ කේරළ ගංජා තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අති අතර
කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28