spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකා තානාපතිනිය කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදු කර ඇති චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට ඇමරිකා තානාපති ජුනි චන්ග් පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා අදාළ මන්ත්‍රීවරයා කළ චෝදනාවන් සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන බවයි.

එමෙන්ම වසර 75 ක් තිස්සේ, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපවීම් ඉදිරියටත් පවත්වාගෙන යන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Tweet
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?