සුළඟක් නිසා ඉන්ධන ගබඩාවක වහලය විනාශ වෙයි (ඡායාරූප)

ඊයේ ( 26) දින සවස 5.30 ට පමණ හදිසියේ හමා ගිය සුළගක් හේතුවෙන් හලාවත ප්‍රධාන මාළු අලවි සැල ආසන්නයේ පවත්වා ගෙන යන ධීවර සංස්ථාවට අයත් ඉන්ධන ගබඩාවක වහලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

සුළඟට හසුවී ගසා ගෙන ගොස් ඇති වහළය ආසන්නයෙන් ස්ථාපනය කර ඇති විදුලි රැහැන් පද්ධතියක රැදී ඇති බවක්ද දක්නට ලැබී ඇති අතර මේ හේතුවෙන් 26 වැනිදා සවස සිට එම ප්‍රදේශයට විදුලි බලය විසන්ධි වී තිබෙනවා.

සුලගට ගසා ගෙන ගිය ගොඩනැගිල්ලේ සවි කර තිබූ විදුලි පංකා බිම වැටී ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ එම ගබඩාව තුළ ආරක්ෂක නිලධාරීන් සිට ඇති නමුත් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14