තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (26) දින රාත්‍රියේ බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි 42 හැවිරිදි අයෙක්.

මියගිය අය හා තවත් අයකු මත්පැන් පානය කරමින් සිටියදී මෙම ආරවුල හටගෙන ඇති බවත් ඉන්පසු මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31