ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
2021 දෙසැම්බර් මාසයේදී ඔහු තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා වුණා.

?