වසර ගණනක් අතුරුදන්ව සිටි ‘මහසෙන්’ යළි මතුවෙයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරි සරමින් සිටි ‘මහසෙන්’ නැමැති දළ ඇතා යළි හමු වී ඇති බව වාර්තා වනවා.

වසර කිහිපයක සිට මෙම ඇතා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී තිබුණේ නැහැ.

ඒ අනුව වනජීවී නිලධාරීන් මෙම සත්වයා සොයා පසුගිය කාලය පුරා විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කළත් සොයා ගැනීමට අපොහොසත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දළ ඇතා සෝමාවතිය ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටියදීයි පසුගියදා මෙලෙස හමුව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14