රජයේ සේවකයින්ට සිකුරාදා දිනත් නිවාඩු දෙන්න සැරසෙයි

රජයේ සේවකයන්ට සෑම සිකුරාදා දිනයකම නිවාඩු ලබාදීම පිළිබදව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙලෙස නිවාඩු ලබාදීමේ තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය සේවයේ නිකුත් කරන ලිපි ලේඛන සීමාකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.පි.එම්.කේ.මායාදුන්නේ සඳහන් කරනවා.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ සියලුදෙනා වගකීම් සහගතව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14