උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3743

තමන්ට සිදුවූ අපහසුතාවට විමර්ශන එපා – අජාන් බ්‍රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

කටුනායක ගුවන් තොටුපළේ දී තමන්ට මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව ජූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන් පවසනවා. මින්...

ඔඩීෂා දුම්රිය අනතුරෙන් පසු ඉන්දීය දුම්රිය ඇමතිට විපක්ෂයෙන් දැඩි බලපෑම්

පුද්ගලයින් 288කට මරු කැඳවමින් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදු වූ දරුණු දුම්රිය අනතුරෙන් පසු එරට දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නාව් හට...

හොරෙන් රත්‍රන් ගෙනා අයෙක් රිමාන්ඩ්

නීති විරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොලෙන් රුපියල් මිලියන 80ක් රත්‍රන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ප්‍රංශ ජාතිකයෙකු ලබන...

ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්ථානුවන්ට අභියෝග ගත ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු...

ඇෆ්ගනිස්ථානයට එරෙහිව මෙන්ඩිස්ගෙන් අර්ධ ශතක දෙකක්

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 21 වන ජාත්‍යනතර එක්දින අර්ධ ශතකය රැස් කිරීමට මීට සුළු වෙලාවකට පෙර සමත්...

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොලිසිය සමඟ පැටලුණු සිද්ධිය ගැන පොලිස් ඇමති වාර්තාවක් කැඳවයි

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේ දී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය...

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම – ජනපති

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දෙසැම්බර් වනවිට උද්දමනය තනි ඉලක්කමකට – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට උද්දමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. තන්තිරිමලේ පොසොන්...

පාස්පෝට් කන්තෝරුවේ ඉහළ මහලයේ පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් (04) උදෑසන හමුව තිබෙනවා. තලංගම පොලිසිය පැවසුවේ මෙලෙස...

දිය නෑමට ගිය සාපෙළ සිසුවෙක් ජීවිතක්ෂයට

ඔක්කම්පිටිය කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (03) මෙම සිසුවා තම මිතුරන් පිරිසක්...

සතියේ ජනප්‍රියම පුවත්