පාස්පෝට් කන්තෝරුවේ ඉහළ මහලයේ පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් (04) උදෑසන හමුව තිබෙනවා.

තලංගම පොලිසිය පැවසුවේ මෙලෙස හමුව ඇත්තේ කැලණිය, වෙදමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න ආරච්චිගේ ධර්මසේන නැමැති 73 හැවිරිදි වියේ පසුවූ අයෙකුගේ මළ සිරුරක් බවයි.

මෙම පුද්ගලයා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිරිසිදු කිරීමේ අංශයේ සේවය කළ අකල් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු එම පරිශ්‍රයේම ඉහළ මාලයේ පිරිසුදු කිරීමේ අංශයට වෙන්කර තිබූ ස්ථානයක වාසය කර ඇති අතර, එහි පුටුවක් මත මෙසේ මිය ගොස් සිටියදී අද (04) උදෑසන ඔහුගේ සිරුර හමුව තිබෙනවා.

පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන එම ස්ථානයට කැඳවා ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11