උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3742

ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. "ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු" යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාවයි. පාරිසරික ගැටළු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ...

තල්දූවේ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාම අල්ලයි

පසුගිය මැයි 26 වනදා අවිස්සාවේල්ල, තල්දූව මංසන්ධියේ දී පුද්ගලයෙකුට වෙඩි තබා පලායාමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට...

දේවාලයෙන් ආශිර්වාද ගන්න ආ පිරිසක් හෙළිකොප්ටරයක් ගෙනවාගෙන කොළඹ ගිහින් (ඡායාරූප)

ගලෙන්බිදුණුවැව - පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ඊයේ (04) පෙරවරුවේ පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගොඩබැස්සවීමත් සමඟ එම ප්‍රදේශවාසීන් අතර...

ප්ලේන් ටී එක 30ට බස්සන්න – විපක්ෂයේ හෝටල් හිමියන්ගෙන් පාරිභෝගිකයාට සහන නැහැ

ගෑස් මිල අඩු කිරීමත් සමඟ ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ද අඩුකළ යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ...

පූජාවක් අතර තුර ගිනි ඇවිලී පූජකයා ජීවිතක්ෂයට

බුලත්සිංහල ප්‍රදේශයේ කෝවිලක පූජාවක් අතර තුර ගිනි පිඹීම කළ පුද්ගලයෙක් ගිනි ඇවිලී මියගිය පුවතක් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය...

යාපනයේ සරසවි සිසුන් 31 දෙනෙකුට පන්ති තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනෙකු සඳහා නැවත දැනුම් දෙනතුරු පන්ති තහනමක් පනවා තිබෙනවා. කළමනාකරණ අධ්‍යයන හා...

බම්බලපිටියේ දී ගුවන් සෙබළෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී

බම්බලපිටිය පොලිස් වසමේ ෆොන්සේකා පෙදෙසේ දී හමුදා සෙබළෙක් අද (04) දහවල් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස...

මැතිවරණ කොමිෂන් සභාවෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට මැතිවරණ කොමිෂන් සභාව විරෝධය පළකර තිබෙනවා. මැතිවරණ කොමිෂන්...

සිංහයෝ තරගාවලිය සම කරති

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ තබන්නට ශ්‍රී ලංකා පිළට අද හැකියාව...

පොසොන් වන්දනාවේ ආ තරුණයින් දෙදෙනෙක් ජල රකුසාට බිළි

දෙහිඅත්තකණ්ඩිය - හේනානිගල දකුණ වැවේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (04) අලුයම දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්