බුලත්සිංහල ප්‍රදේශයේ කෝවිලක පූජාවක් අතර තුර ගිනි පිඹීම කළ පුද්ගලයෙක් ගිනි ඇවිලී මියගිය පුවතක් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පූජකවරයෙක් ලෙස කටයුතු කළ අයෙක්.
බුලත්සිංහල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික මංගල්‍යකට පැමිණ සිටි අතර තුර ගිනි ඇවිලීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.














mithyawa , mithyava , mithayawa .
Thawama ape ratea goraka hAththa mulawenava