උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3707

ඉන්දීය කණ්ඩායම අනුග්‍රාහකයෙකු සොයයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහක අයිතීන් ලබාගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිළිගත් ආයතනවලින් ලංසු කැඳවා තිබෙනවා. ed-tech සමාගමක් වන...

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ගේ සිද්ධියේ හතරක් අත්අඩංගුවට

කිලිනොච්ච්, මරදන්කේනි පොලිස් වසමේ සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අසල දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන්...

ස්පා බෝඩ් එකට මුවා වී ගල්කිස්සේ කරගෙන ගිය ගණිකා නිවාසය

ගල්කිස්ස, රීටා පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් හත්දෙනෙකු ඇතුළු අටදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන...

පාසල් බස් රථයක් සහ පුද්ගලික බස් රථයක් ගැටී අනතුරක් (ඡායාරූප)

බණ්ඩාරවෙල - දියතලාව මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (16) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. පාසල් ළමුන්...

මත්පැන් පැකට්ටුවකට පනාමුරේ දී පුද්ගල ඝාතනයක්

පනාමුර පොලිස් වසමේ කෝන්කටුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (15) රාත්‍රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. 39 හැවිරිදි වියේ...

පාස්කු ප්‍රහාරය දා රාජකාරිය පැහැර හැරි බුද්ධි අංශ සැරයන් පොලිසියෙන් දොට්ට

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ තමාට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. පොලිස් මාධ්‍ය...

මැදිරිගිරියේ වෙඩි තැබීමක් – තරුණ කාන්තාවක් ජීවිතක්ෂයට

මැදිරිගිරිය, මිරිස්හේන ධිවර ගම්මාන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇති...

මාලිංග යළිත් මුම්බායි පවුල සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමඟ එක්ව ඇති බව වාර්තා වනවා. ඇමරිකාවේ පැවැත්වෙන...

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති...

දුම්රියක් පීලි පනී

ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර ගංගොඩ ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා මතුවී තිබෙනවා. නාවලපිටිය දුම්රිය...

සතියේ ජනප්‍රියම පුවත්