මාලිංග යළිත් මුම්බායි පවුල සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමඟ එක්ව ඇති බව වාර්තා වනවා.

ඇමරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ දී මුම්බායි නිව්යෝර්ක් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් ඔහු මෙලෙස එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේජර් ලීග් විස්සයි විස්ස තරගාවලිය ලබන ජූලි 13 වැනිදා උතුරු ටෙක්සාස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර, කණ්ඩායම් 06ක් මේ සඳහා එක්වීමට නියමිතයි.

මුම්බායි නිව්යෝර්ක් කණ්ඩායම මේ වනවිට තෝරා පත්කරගෙන අවසන් අතර, එහි නායකත්වය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් හට හිමිව තිබෙනවා.

එම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14