උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3519

චීනයේ හිටපු ජනපතිගේ අභාවය වෙනුවෙන් ජනපති රනිල් ශෝකය පළ කරයි

චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කර තිබෙනවා. කොළඹ පිහිටි චීන...

මාමණ්ඩිය අතින් ඊයේ රෑ අවසන් ගමන් ගිය බෑණා

කඳාන, දොළහේන ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් අතර තුර සිදුකළ පහරදීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. ඊයේ (02) රාත්‍රියේ...

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමති පහදයි

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීමක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ආයතනයෙන් ආයතනය...

ඇළට වැටුණු වන අලියා ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)

පොළොන්නරුව - මාදුරුඔය සිට වැලිකන්ද දෙසට ගලා බසින ඉසෙඩ්.ඩී.මහ ඇළට වැටී සිටි වන අලියෙකු ගොඩ ගෙන කාසන්වැව රක්ෂිතයට පලවා...

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා. මේ සඳහා ක්‍රීඩා, සෞඛ්‍ය,...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයාට පත්වීම් ලිපිය පිරිනමයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පසුගියදා නම්...

විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් දැඩි තීරණයක් (වීඩියෝ)

සංචාරක වීසා මත විදෙස් රවවල් සඳහා ශ්‍රමිකයින් යැවූ බවට හඳුනාගත් විදේශ රැකියා නියෝජිත ආයතන 400ක බලපත්‍ර අහෝසි කළ බව...

සතිපොළ භූමියක රැය පහන් කළ අඹුසැමි යුවළකට පහරදී මුදල් කොල්ල කළා

අඹුසැමි යුවළකට පහරදී ඔවුන් සන්තකයේ තිබූ රුපියල් විසිපන්දහසක මුදලක් කොල්ල කෑ පුද්ගලයෙකු පසුගිය දා (01) හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට...

විදුලි බිල වැඩි කළොත් සිදුවන දේ ගැන මැති ඇමතිවරු කිහිප දෙනෙකුගෙන් අනතුරු ඇඟවීමක්

සියයට 70 කින් විදුලිය බිල වැඩි කිරීම සිදුකළ හොත් සමස්ත නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි බව මැති ඇමැතිවරුන් ගණනාවක්...

‘බණ්ඩි පොහොර’ මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නැවක් කොළඹ වරායට

මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් 'බණ්ඩි පොහොර' මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ...

සතියේ ජනප්‍රියම පුවත්

?