ඇළට වැටුණු වන අලියා ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)

පොළොන්නරුව – මාදුරුඔය සිට වැලිකන්ද දෙසට ගලා බසින ඉසෙඩ්.ඩී.මහ ඇළට වැටී සිටි වන අලියෙකු ගොඩ ගෙන කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට වනජීවි නිලධාරින් කටයුතු කර තිබෙනවා.

ඇළට වැටුණු වන අලියා කිලෝමීටර් 17ක් පමණ දුරට සැඩ පහරට ගසාගෙන ගොස් සිරවී සිටිය දී මෙලෙස ගොඩගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඇලේ සිරවී සිටි අලියා ගොඩ ගැනීම සදහා පැය 08ක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා වැලිකන්ද වනජීවි නිලධාරින්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම සත්වයා අද (03) අලුයම් කාලයේ දී ඇළට වැටී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

https://youtu.be/O2McO1X64hQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53