ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයාට පත්වීම් ලිපිය පිරිනමයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පසුගියදා නම් කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මෙම නියෝජිතයා නම්කරනු ලැබුවා.

මෙම නම් කිරීමට අදාළ පත්වීම් ලිපිය සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වෙත පිළිගැන්වීම අද සිදු කෙරුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මන්ත්‍රීවරයා වෙත පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දී අදාළ පත්වීම් ලිපිය පිළිගන්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53