Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කහවත්ත මූලික රෝහලේ ගින්නක්

කහවත්ත මූලික රෝහලේ පැරණි වාට්ටු අංක 04 සංකීර්ණයේ අද (17) අලුයම හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැහැ.