spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ හිටපු ජනපතිගේ අභාවය වෙනුවෙන් ජනපති රනිල් ශෝකය පළ කරයි

චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කර තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත ඊයේ (02) පැමිණි ජනාධිපතිවරයා එහි තබා ඇති ශෝක සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් අභාවප්‍රාප්ත චීනයේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳව සිය ශෝකය සනිටුහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ජියැං සෙමින් මහජන චීන සමූහාණ්ඩුව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ විශිෂ්ඨ නායකයෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?