උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3457

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය...

මොරොක්කෝවේ භූ කම්පන මරණ 2000 ඉක්මවයි

මොරොක්කෝවේ බලගතු භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ 1,400 කට වැඩි පිරිසකට බරපතල තුවාල...

ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 21ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුණේ කොළඹ...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවාගන්නා බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත්...

හෙට රට යන්න සිටි තරුණිය මහල් නිවාසයෙන් ඇද වැටී මරුට

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් තරුණියක් ඇද වැටී මරණයට පත්වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එංගලන්තයේ...

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ රික්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් තිබෙනවා. මාරකේෂ් සිට නිරිත...

සෞඛ්‍ය ගැටළු ගැන පැමිණිළි කරන්න මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ජිනීවා යයි

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති සෞඛ්‍ය ගැටළු පිළිබඳව පෞද්ගලිකව කරුණු ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත්...

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. කොළඹ ආර්...

විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

පසුගිය මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. මේ වසරේ ජනවාරි...

පොපි මල් දින සැමරුම් පළමු පොපි මල ජනපතිට පළඳවයි

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්