නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවාගන්නා බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අදාළ තොරතුර සාවද්‍ය පුවතක් බවයි.

?