උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3414

මුතුපන්තිය වෙරළේ බිළිඳු මළ සිරුරක් (ඡායාරූප)

බිළිඳු මළ සිරුරක් මුතුපන්තිය වෙරළට ගොඩගසා තිබිය දී සොයාගත් බව ආරචිකට්ටුව පොලීසිය පවසනවා. පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (24) මෙම...

කෝටි 30ක කොකේන් සමඟ කෙන්යානුවෙක් ගුවන් තොටේදී අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 30ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට මෙරටට රැගෙන ආ විදෙස් ජාතිකයෙකු ඊයේ (24) රාත්‍රියේ කටුනායක...

මත්පැන් සාදයේ ගුටි හුවමාරුවෙන් අයෙක් ජීවිතක්ෂයට

මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතර තුර ඇති වූ ගැටුමක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ...

විශ්වයේ රහස් රැසක් රැගෙන ඔසිරිස්-රෙක්ස් පෘථිවියට

"බෙන්නු" නැමැති ග්‍රහකයෙන් පස් සහ දූවිලි සාම්පල රැගත් ඔසිරිස්-රෙක්ස් නමැති රොබෝ ගවේෂණ යානය වසර 07ක මෙහෙයුම අවසන් කරමින් අද...

වගා හානිවලට වන්දි ගෙවීමට මිලියන 4000ත් 5000ත් අතර මුදලක් – කෘෂි ඇමති

නියඟයෙන් සහ ගංවතුරෙන් හානි වූ වගා බිම් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන්වන ගණනය කිරීම් සිදුකර ඒ සම්බන්ධ කැබිනට්...

රහස් පටිගත කිරීමක් සිදුකළ හිටපු විදුහල්පතිනියට වැඩ වරදියි – දුරකථනයත් පොලිස් භාරයේ

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට කූට ලේඛන උපයෝගී කර ගනිමින් සිසුවියන් ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම...

ජනපති අනිද්දා ජර්මනියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අනිද්දා (26) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා...

පේරාදෙණිය සරසවි සිසුවාගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක්

හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම...

සිරුරට ගිනි තබාගත් සැමියා සත් දිනකින් මිය ගිහින්

පෙට්‍රල් සිරුරට හලාගෙන ගිනි තබාගත් පුද්ගලයෙකු සතියක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (24) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති...

‘නිපා’ වෛරසයට මුහුණ දෙන්න සූදානම් – සෞඛ්‍ය ඇමති

'නිපා' වෛරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් නොමැති වුවත් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය...

සතියේ ජනප්‍රියම පුවත්