ජනපති අනිද්දා ජර්මනියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අනිද්දා (26) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා මෙලෙස ජර්මනිය බලා පිටත්ව යන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා එම සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.

බර්ලින් ගෝලීය සංවාදය ලබන 28 සහ 29 යන දෙදින පැවැත්වීමට නියමිත අතර, වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම මෙහි අරමුණ වී තිබෙනවා.

මේ අතර, කියුබානු සහ ඇමරිකානු සංචාර නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

  1. BALAYATA APU HEMA WELAWEMA MEYA MEHEMA THAMAYI, KELAWARAK NATHI LOKA SAWARI. OKKOMA ANDUWE KIYANNE DUPPATH APE WIYADAMIN. NONETH EKKA YANAWA. DENNAMA EKA EKA DESHANA THIYALA KOTI GANAN SALLI HOYANAWA ATHI. EWA MEHE ENNETH NATHIWA ATHI. MODA GATHI KALAKANNI WAHALLU RELA HITHANNE ME APITA KORANN GENNA YANAWA KIYALA. HEMA EKAMA ADU WADI LESA MEHEMA THAMAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50