උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3231

ඕස්ට්‍රේලියාව රනින් සැරසූ සන්නාම තානාපති රුවන් පෝල් දිවයිනට

ඉතාලියේ පැවති ලෝක සවි එසවීමේ තරගාවලියේ දී රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් දිනාගත් රුවන් පෝල් මහතා අද ශ්‍රී...

අධික ලෙස බිමත්ව සිටි එක් දරු පියා දික්ඔය ඇළට වැටී අතුරුදන්

හැටන් සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටී අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙලෙස...

පොලිස් අණ නොතකා ගිය ලොරියේ හොර හරක්

පොලිස් අණ නොතකා ගවයින් රැගෙන ධාවනය කළ ලොරි රථයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (12) අලුයම කළුතරදී පොලිස් අත්අඩංගුවට ගෙන...

කේරළ ගංජා ජාවාරමේ නිරතවූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ නිරතවූ අඹුසැමි යුවළක් ගංජා තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන...

දීපාවලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් සුබපැතුම් පණිවිඩයක්

අදට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා එම නිවේදනයෙන් ප්‍රකාශ කරන්නේ...

ජනක රත්නායකගෙන් කප්පම් ගත් හිටපු සංගීත ශිල්පියෙක් අත්අඩංගුවට

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු...

මා දැල් මාලු ආරවුල නිසා වෙඩි තැබීමක් -3ක් රෝහලේ

මාරවිල උතුරු මූදුකටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තවත් අයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ...

උපන්දින සාදය මරණයකින් අවසන් වෙයි

රඹුක්කන බොලගම පාලම අසලින් මා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. ඊයේ දහවල් මෙලෙස අතුරුදන්වී ඇත්තේ කඩිගමුව...

බඹර ප්‍රහාරයකින් මව සහ පුතා මරුට

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් මවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හේවාහැට ප්‍රදේශයේ පදිංචි නිවස ආසන්නයේදී ඔවුන් දෙදෙනා පෙරේදා 10 මෙම...

ඩොලර් 306,000කට අලෙවි වූ ජැක්සන් ජැකට් එක

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ලෙදර් ජැකැට්ටුවක් පවුම් 250,000කට නැතහොත් අමෙරිකා ඩොලර් 306,000කට අලෙවි වී තිබෙනවා. ලන්ඩන් නුවර ඊයේ පැවැති...

සතියේ ජනප්‍රියම පුවත්