කේරළ ගංජා ජාවාරමේ නිරතවූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ නිරතවූ අඹුසැමි යුවළක් ගංජා තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි ත්‍රිකුණාමලය තිරිකඩලුර් ප්‍රදේශයේ වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 610ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 43ක අයක් වන අතර කාන්තාව 38 හැවිරිදි අයෙක්.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමල පොලිසිය වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14