අධික ලෙස බිමත්ව සිටි එක් දරු පියා දික්ඔය ඇළට වැටී අතුරුදන්

හැටන් සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටී අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ දික්ඔය ඔස්බොන් වත්ත ඉහළ කොටසේ පදිංචි 28 හැවිරිදි එක්දරු පියෙක්.

ඔහු ඊයේ (11) පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බීමත්ව බස් රථයකින් ගමන් කරමින් සිටියදී අතරමගදී ඉන් බැස එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැග තිබෙනවා.

එහිදී ටැංකිය අසල පිහිටි දික්ඔය ඇළට ඇද වැටීටි ඔහු අතුරුදන්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින අතර අදට යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන් ඔහු ඊයේ දින සිටම අධික ලෙස මත්පැන් පානය කරමින් සිටි බවයි එම වතුයායේ කම්කරුවන් කියා සිටියේ.

අතුරුදහන් වී ඇති පුද්ගලයාගේ සිරුර සොයා හැටන් පොලිසිය සහ ප්‍රදේශවාසින් දික්ඔය ඇළෙහි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48