උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2851

රාජගිරියේ උත්සව භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳසැලක ගින්නක්

අද (24) දහවල් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ උත්සව භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳසැලක...

දේශය වෙනුවෙන් එක්වන පියවරක්, එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට

දේශය වෙනුවෙන් එක් වන පියවරක් මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වසර මිලියන 240ක් පැරණි මකරෙකුට සමාන ෆොසිලයක් සොයාගනී

විද්‍යාඥයන් පිරිසක් විසින් වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. එම විද්‍යාඥයෝ පවසන්නේ අඩි 16ක්...

ජර්මනිය ගංජා නීතිගත කරයි

ජර්මනියේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට සැලකිය යුතු ප්‍රමාණයක් ගංජා සන්තකයේ තබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය...

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙකු දියේ ගිලී මරුට

ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කර ආපසු යමින් සිටියදී කිතුල්ගල ලියන් ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වයස අවු: 70 වූ...

බහාලුමක සැඟ වී මැලේසියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් පිටුවහල් කෙරේ

කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැට වූ හිස් බහාලුමක සැඟ වී මැලේසියාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්...

ට්‍රැක්ටර් ට්‍රේලරයක් පොකුණකට පෙරළී ඉන්දියාවේ දරුණු අනතුරක් – 22ක් ජීවිතක්ෂයට

ට්‍රැක්ටරයක පිටුපස ට්‍රේලරය පොකුණකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් විසිදෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන්...

රොකට් වගේ උඩ යන බෙල්පෙපර් මිල (වීඩියෝ)

එළවළු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක මේ දිනවල වෙළඳපොළේ බෙල්පෙපර් මිල ගණන් ද අසීමිත ලෙස ඉහළ...

මහබාගේ දී උක්කුවාට කොකා ගැස්සූ යුද හමුදා සෙබළා අත්අඩංගුවට

මහබාගේ ප්‍රදේශයේ දී පසුගිය 21 වනදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ...

විදුලි ගාස්තු 20% කින් අඩු කිරීමට ලංවීමට හැකියි – පාඨලී (වීඩියෝ)

විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මන්ත්‍රීවරයා...

සතියේ ජනප්‍රියම පුවත්