අද (24) දහවල් රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේ පිහිටි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ
උත්සව භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳසැලක මෙම ගින්න හටගෙන තිබේ
ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය කැඳවා තිබුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













