උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2844

තලගොයින් අල්ලා තරු පන්තියේ හෝටල්වලට විකුණු තිදෙනෙක් අත්අඩංගුවට

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකින් තලගොයින් අල්ලා මස් පිණිස විකුණන පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අද (26) දින අත්අඩංගුවට ගත් බවට...

හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකුගේ හඬ නිහඬ වෙයි

සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් තිබෙනවා. 1951 මැයි 17 උපත ලද ඔහු මියයනවිට 72වන වියේ පසු වූවා. ඔහු 1980...

දෙසැම්බර් මාසයේදී ආරම්භ වන ශ්‍රි ලංකා ක්‍රිකට් සැනකෙළිය

ලංකා T10 ලීග් තරඟාවලිය 2024 දෙසැම්බර් 12 සිට දෙසැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි. 2023 දී ආරම්භ කිරිමට මුලින් සැලසුම් කර...

වර්ජනය අතහැර දින 10 කට පසුව රාමේෂ්වරන් ධීවරයින් මසුන් අල්ලන්න මුහුදු යයි

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රාමේෂ්වරන් ධීවරයින් විසින් දියත්කර තිබූ වර්ජනය අවසන්...

දියේ ගිලුණු වෛද්‍ය සිසුවා නාවලපිටියෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට

නාවලපිටිය මූලික රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිටියදී මහවැලි ගංඟාවේ ගල්පොත්ත නැමැති ස්ථානයේ  නෑමට ගොස් දියේ ගිලුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ...

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  පසුගියදා...

අයිස් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ 30 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබෙන බවට...

අද ඩොලරය වෙනස් වුණ හැටි

අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 306.08ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 315.85ක් දක්වා පහළ ගොස් තිබේ. මෙරට අනෙකුත් වාණිජ...

නාන කාමරේ ඇතුළේ පෙරපු කසිප්පු, යුක්තියට කොටු වෙයි

නාන කාමරය තුළ අති සූක්ෂම අයුරින් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන...

වැලිගම දී ලංගම බසයක ගැටී පුද්ගලයෙකුට බරපතළයි

මාතර, වැලිගම බස් නැවතුම්පොළ ආසන්නයේ දී මාර්ගය හරහා ගමන්ගත් පුද්ගලයෙක් ලංගම බස් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල...

සතියේ ජනප්‍රියම පුවත්