spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම දී ලංගම බසයක ගැටී පුද්ගලයෙකුට බරපතළයි

මාතර, වැලිගම බස් නැවතුම්පොළ ආසන්නයේ දී මාර්ගය හරහා ගමන්ගත් පුද්ගලයෙක් ලංගම බස් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇති එම පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වැලිගම, පැනෑටියන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ලංගම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?