නාන කාමරේ ඇතුළේ පෙරපු කසිප්පු, යුක්තියට කොටු වෙයි

නාන කාමරය තුළ අති සූක්ෂම අයුරින් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි අඩක් නිමකළ නිවසක් තුළ මෙලෙස නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර ඇති අතර යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටළීමකදී අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරු ඉංගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා සිය රැකියාව වශයෙන් මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරිම සිදුකර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුද සමඟින් ගෝඩා ලීටර් 550ක ප්‍රමාණයක්ද, තඹ දඟර, ගෑස් ළිප්, ගෑස් සිලින්ඩර් ඇතුළු පෙරුම් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38