උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2845

වැඩි මිලට බෙහෙත් වික්ක කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් අභියාචනාධිකරණට පෙත්සමක්

නියමිත මිලට වඩා වැඩි මිලට ඖෂධ අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ප්‍රධාන...

ද්විත්ව බදු පැනවීම වැළැක්වීමට රුමේනියා, ශ්‍රී ලංකා සහයෝගීතාවයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. රුමේනියාව සහ...

රාජ්‍ය ආයතනවල දුරකථනවලින් 49%ක් අක්‍රීයයි – සමීක්ෂණයකින් හෙළිවෙයි

මෙරට රාජ්‍ය ආයතනවල මහජන සේවා සඳහා හඳුන්වා දී ඇති දුරකථන සියයට 71ක් ම නිසිපරිදි ක්‍රියාත්මක නොවන බව සිදුකළ සමීක්ෂණයකින්...

අද සිට රාත්‍රියේ රස්නය වැඩිවෙයි (වීඩියෝ)

අද (26) සිට රාත්‍රී කාලයේ උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුවනු ඇති බව කාලගුණ අංශ පෙන්වා දෙනවා. පසුගිය දිනවල පැවති දහවල් කාලයේ...

හැඩවෙන්න ප්ලාස්ටික් සැත්කම් කරනවා නම් බලාගෙනයි (වීඩියෝ)

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ප්ලාස්ටික් සැත්කම් වේගයෙන් ජනතාව අතර ප්‍රසිද්ධ වුණේ එම සැත්කම් මඟින් සුන්දරත්වය වඩාත් ඔප්නංවා ගැනීමට හැකි...

කථානායකට එරෙහිව විශ්වාසභංගයකට අත්සන් තබයි

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා. කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා...

STF නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

මෑතක දී ආනමඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්...

නව සමාගමකට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. පසුගිය 22...

චන්දික හතුරුසිංහ BPL තරගාවලිය පට්ට ගසයි

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සර්කස් එකකට සමාන බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. බී.පී.එල්. තරගාවලිය නරඹන ඇතැම් අවස්ථාවල...

උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

"උරුමය" සින්නක්කර ඉඩම් අයිතිය ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ, අනුව දිනපතා පෙරවරු 8.30 සිට...

සතියේ ජනප්‍රියම පුවත්