උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2683

ගමේ ගිය අය කොළඹට පැමිණීම අරඹයි – හෙට සිට 75% කින් පෞද්ගලික බස් ධාවනය ඉහළට (වීඩියෝ)

අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය පිරිස් නැවත කොළඹට පැමිණීම ආරම්භ කර තිබෙනවා. බොහෝ පළාත්වල මගී ජනතාවට ප්‍රමාණවත් තරම්...

ග්‍රීස් ගහ කඩා වැටී ගස් නැගීමට කප් ගැසූ 05ක් රෝහලේ (ඡායාරූප)

ගම්පොළ, රජඇලගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයක ග්‍රීස් ගහ කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙක් රෝහල්...

ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී ළමුන් 06ක් ජීවිතක්ෂයට – තවත් පිරිසක් අතුරුදන්

ඉන්දියාවේ ශ්‍රීනගර් හි බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 06 දෙනෙක් මියගොස් තවත් දසදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. ශ්‍රීනගර් හි ජෙලම් ගඟේ...

විජයදාස ජනාධිපතිවරණයට එයිද ? තීරණය සති කිහිපයකින් (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ තීරණයක් ගන්නා බව අධිකරණ අමාත්‍ය...

ලෝක බැංකු, ජාත්‍යත්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු මෙරට ධූත පිරිස අතර...

මැක්ස්වෙල් IPL පිටියෙන් දින නියමයක් නොමැතිව විවේකයක් ගනී

රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් දින නියමයක් නොමැතිව...

කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

අද (16) උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. රියදුරන් සහ නියාමකවරුන් සේවයට...

සල්මන් ඛාන්ගේ ගෙදරට වෙඩි තැබූ වෙඩික්කරුවෝ අල්ලයි

පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

රාජ්‍ය ඇමැති චාමර ගමන්ගත් රථය ගිනිගනී (ඡායාරූප)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය බණ්ඩාරවෙල - බදුල්ල...

බැංගලූරු නිවහනේදී ම හයිද්‍රාබාදයෙන් බැංගලෝරයට දැවැන්ත ප්‍රහාරයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තා පොත් අලුත් කළ තරගයක් ඊයේ (15) රාත්‍රියේ පැවැත් වුණා. සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජස් බැංගලූරු...

සතියේ ජනප්‍රියම පුවත්