උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2682

දුම්රිය මගියාගේ ජීවිතය අවසන් මොහොතේ බේරාගත් ආරක්ෂක නිලධාරියා (වීඩියෝ)

දුම්රියට බිළිවීමට ගිය පුද්ගලයෙකුව දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් බේරාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. උත්තර් ප්‍රදේශ් හි ප්‍රයාග්‍රාජ් දුම්රිය ස්ථානයේ...

ස්වභාවධර්මය සඳහා වූ ණය හුවමාරුවෙන් ප්‍රතිලාභ ලබාගත හැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

කොරල් පර, වැසි වනාන්තර වැනි පරිසර පද්ධති ආරක්ෂා කිරීම මත පදනම්ව දුප්පත් රටවල ණය කපා හරින ස්වභාවධර්මය සඳහා වූ...

විදෙස් කතකගේ මළ සිරුරක් කළුතර නිවාඩු නිකේතනයක කාමරයක් තුළ

කළුතර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තාවකාලිකව පදිංචිව සිටි රුසියානු ජාතික කාන්තාවක් එහි කාමරයක ඇඳක් මත මියගොස් සිටිය දී සොයාගත් බව...

නුවරඑළිය කඳුකරය ආශ්‍රිතව ජනපති නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) පෙරවරුවේ නුවරඑළිය -...

දුම්රිය වේදිකාවට ගෙන ආ රියදුරුගේ වැඩ තහනම්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටී දුම්රියක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් අදාළ දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිට වූ බව...

සංගීතයක්‌ නරඹා පැමිණි මව සහ පුතුන් තිදෙනා වස පානය කරලා

ගම්පොළ, මස්ගොල්ල, මොරහේන ප්‍රදේශයේ පදිංචි මවක් සහ දරුවන් තිදෙනෙක් වස පානය කිරීමෙන් පසු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබෙනවා. පුපුරැස්ස පොලිසිය...

පසුගිය දින හයට අධිවේගයෙන් වාර්තා ගත ආදායමක්

පසුගිය වර්ෂය හා සැසදීමේ දී මෙම වර්ෂයේ අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 76කින් වැඩි වී ඇති බව...

ඉරාන ජනාධිපති ශ්‍රි ලංකාවේ නිල සංචාරයක

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන 24 වෙනිදා සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. ඉරාන...

හක්ගල උද්භිත උද්‍යානය නරඹන්න වාර්තාගත සෙනඟක් (වීඩියෝ)

වසන්ත සමයේ උදාවත් සමඟ මෙවර හක්ගල උද්භිත උද්‍යානය නැරඹිම සඳහා වාර්තාගත සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් උද්‍යානයේ දෛනික ආදායම...

ගමේ ගිය අය කොළඹට පැමිණීම අරඹයි – හෙට සිට 75% කින් පෞද්ගලික බස් ධාවනය ඉහළට (වීඩියෝ)

අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය පිරිස් නැවත කොළඹට පැමිණීම ආරම්භ කර තිබෙනවා. බොහෝ පළාත්වල මගී ජනතාවට ප්‍රමාණවත් තරම්...

සතියේ ජනප්‍රියම පුවත්