spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගමේ ගිය අය කොළඹට පැමිණීම අරඹයි – හෙට සිට 75% කින් පෞද්ගලික බස් ධාවනය ඉහළට (වීඩියෝ)

අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය පිරිස් නැවත කොළඹට පැමිණීම ආරම්භ කර තිබෙනවා.

බොහෝ පළාත්වල මගී ජනතාවට ප්‍රමාණවත් තරම් බස් සහ දුම්රිය යොදවා තිබුණ ද ඇතැම් ස්ථානවල පොදු ප්‍රවාහනය ප්‍රමාණවත් වී තිබුණේ නැහැ.

මේ අතර අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බල ගිය ජනතාවට කොළඹට පැමිණීමට පෞද්ගලික බස් සේවා තව දුරටත් ඉහළ නංවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ හෙට (17) දිනයේ සිට 75%කින් පෞද්ගලික බස් ධාවනය ඉහළ දමන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?