පසුගිය දින හයට අධිවේගයෙන් වාර්තා ගත ආදායමක්

පසුගිය වර්ෂය හා සැසදීමේ දී මෙම වර්ෂයේ අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 76කින් වැඩි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර පවසනවා.

කොළඹ දී අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ ගත වූ දින 06ක කාලය තුළ වාහන 674,000 ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිත කර ඇති බවයි.

පසුගිය වසරේ දී අලුත් අවුරුදු කාලසීමාව තුළ වාහන 614,000ක් අධිවේගී මාර්ගය භාවිත කර ඇති බවත්, මෙවර එය හැටදාහකින් පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම වසරේ පසුගිය දින හයේ ආදායම මිලියන 235ක් වන අතර, 2023 වර්ෂයේ දින එම දින හයේ ආදායම රුපියල් මිලියන 159ක් බව ද ඔහු සඳහන් කළා.

ඒ, අනුව මෙම වසරේ දී අදායම රුපියල් මිලියන 76ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09