ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී ළමුන් 06ක් ජීවිතක්ෂයට – තවත් පිරිසක් අතුරුදන්

ඉන්දියාවේ ශ්‍රීනගර් හි බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 06 දෙනෙක් මියගොස් තවත් දසදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

ශ්‍රීනගර් හි ජෙලම් ගඟේ යාත්‍රාකළ බෝට්ටුවක් අද පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 20 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රාජ්‍ය ආපදා සහන බලකාය අතුරුදන් වූ මගීන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංඟාවේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48