උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2434

ලෙබනනයේ දී මියගිය මාතර කතගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට බාධා (වීඩියෝ)

ලෙබනනයේ බීරූට් අගනුවර ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට ගැටළු කිහිපයක්...

මතීෂ වෙනුවට චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඔහුගේ දකුණු උරහිසේ ඇතිව...

කැබිනට් අමාත්‍ය ධුරවල වෙනසක් (ඡායාරූප)

අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ කැබිනට් අමාත්‍යාංශවල වෙනස්කමක් සිදුකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ,...

මවකගේ සහ අවුරුදු 07ක දරුවාගේ සිරුරු ළිඳකින් ගොඩගනී

වයස අවුරුදු 37ක මවකගේ සහ එම මවගේ වයස අවුරුදු 07ක කුඩා දරුවාගේ සිරුරු වාරියපොළ, වල්පොල ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන...

නිවසක් මතට පස් කන්දක් කඩාවැටී සිසුවෙක් ජීවිතක්ෂයට

කොළොන්න, දඩයම් කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින්...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය දැනුම්දෙනවා. කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දුම්රිය පීල්ලක්...

සුඛෝපභෝගී බසයක ත්‍රිරෝද රථයක් ගැටී මාරක අනතුරක් (ඡායාරූප)

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ඊයේ (22) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. කටුනායක...

රෝහිත් ශර්මාගෙන් හයේ වාර්තාවක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමඟ ඊයේ (22) පැවති තරගය කඩුලු 04කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මේ අතර...

දකුණේ පාසල් කිහිපයක් වැසේ

ඊයේ (22) රාත්‍රියේ සිට දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ,...

දකුණේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට...

සතියේ ජනප්‍රියම පුවත්

?