අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ කැබිනට් අමාත්‍යාංශවල වෙනස්කමක් සිදුකර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ, අනුව කෙහෙළිය රඹුක්වැල්ල දැරූ සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වෛද්‍ය රමේෂ් පතිරණය දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණය දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට පිරිනමා ඇති බව සඳහන්.
ඒ, අනුව මහින්ද අමරවීර අමාත්‍යවරයා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත යන අමාත්‍ය ධුරවල කටයුතු කරනු ලබනවා.
මීට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.


















HORU MARU KALA KIYLA HORAKAMA NAWATHINAWA DHA???? INNA HORU ENA HORUNTA SET WELA JAYATAMA HORAKAMA SAHAYOGAYEN KORAGENA YANAWA.