මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය දැනුම්දෙනවා.

කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දුම්රිය පීල්ලක් හානියට පත්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.