උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2385

සධීර සමරවික්‍රමට පුහුණු සැසිය මඟ හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු සධීර සමරවික්‍රමට මුම්බායි හි ඊයේ (01) පැවති පුහුණු සැසියට සහභාගී වීමට නොහැකි වී තිබෙනවා. ඒ,...

අභියෝග මැද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට – ශෙහාන් සේමසිංහ

අභියෝග මධ්‍යයේ වුව ද සෙසු රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේ දී වේගවත් ප්‍රගතියක් ලබා...

රජයේ දෙස්තරලා ඌවෙන් වෙඩි මුරය දල්වයි – පැය 24ක සංකේත වර්ජනයක්

ඌව පළාත තුළ පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ, අනුව අද (02)...

ශ්‍රමදානය මැද්දේ ප්‍රින්සිපල්ට ගහලා

ශ්‍රමදානයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් පසුව විදුහල්පතිවරයෙකුට සිදුකළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා. මෙලෙස පහරකෑමට...

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද සිට

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද (02) දිනයේ සිට යළි නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ,...

රෆා දේශසීමාවෙන් 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටවේ

සති තුනකට වැඩි කාලයකින් පසු පළමු වතාවට ඊජිප්තුව රෆා දේශසීමා මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමත් සමඟ 400 කට වැඩි...

කාලගුණය අදත් අයහපත් – සවස 2.00න් පසු තැනින් තැන වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (02) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

ශ්‍රී ලංකා කණ්ඩායම කළුපටි පැළැඳ අද වන්කඩේ පිටියට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (02) පැවැත්වෙනවා. මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙන්නේ...

ඇල්ල හෝටලයකට වෙඩි තැබීමට පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි

ඊයේ රාත්‍රී ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ වෙඩි...

බොබ් මාලි අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලුදුර චමින්ද නොහොත් බොබ් මාලි ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු ඒ අතර...

සතියේ ජනප්‍රියම පුවත්

?