සධීර සමරවික්‍රමට පුහුණු සැසිය මඟ හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු සධීර සමරවික්‍රමට මුම්බායි හි ඊයේ (01) පැවති පුහුණු සැසියට සහභාගී වීමට නොහැකි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක ඇති වී තිබෙන ආබාධයක් හේතුවෙන්.

එංගලන්තයට එරෙහිව පැවති තරගයේ දී සධීර පන්දුවට පහරදෙමින් සිටිය දී ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ අතර, එය ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ දී පන්දු රකිමින් සිටින විට තරමක් දරුණු වුණා.

ඒ, හේතුවෙන් ඔහුගේ එම ඇඟිල්ලට මැහුම් දැමීමට ද අවශ්‍ය වූ බවයි ඉන්දියාවෙන් වාර්තා වුණේ.

මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී මුම්බායි හිදී පැවති පුහුණු සැසියට එක්වීමේ අවස්ථාව් සධීරට මඟ හැරී ගියා.

කෙසේ වෙතත් ඔහු අද (02) ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගය සඳහා ඔහු ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39