උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2380

නෙදර්ලන්ත – ඇෆ්ගන් තරගය අද

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 34 වැනි තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය අතර යි. තරගය පස්වරු 02ට...

දර්බාන ඇළ කඳු පාමුලින් තරුණ මළසිරුරක් හමුවෙයි

රාගල පොලිස් වසමට අයත් හරස්පෙත ප්‍රදේශයේ අඩි දහසක් පමණ උස දර්බාන ඇළ කඳු පාමුල තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන...

ජනාධිපති කොමිෂන් සභාවට නව කොමසාරිස්වරයෙක්

ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබෙනවා. ඊට අදාළ ව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර; මැතිවරණ නීති සංශෝධනය...

හෙට පැය 10කට වතුර නැහැ

හෙට දිනයේ දී ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ජල සම්පාදන මණ්ඩල‍ය පවසන්නේ,...

මානුෂීය විරාමයන් සඳහා එකඟ වන්න – අමෙරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලයි

යුද ගැටුම් උත්සන්න ව පවතින ගාසා තීරයේ හැකි ඉක්මනින් මානුෂීය සටන් විරාමයන් සඳහා එකඟ වන ලෙආ අමෙරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලා...

අදත් රජයේ රෝහල් ලෙඩ වෙයි

දිවයින පුරා පළාත් මට්ටමින් ආරම්භ කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෘත්තීය පාර්ශ්වයන්ගේ විරෝධතාව අද දිනටත් ක්‍රියාත්මක කෙරෙන බවට...

ලැබූ අවමන්සහගත පරාජය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්න කිරීමට සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවමන්සහගත පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ නිමාවට පත් වූ...

යතුරුපැදිකරුගෙන් පොලිස් සැරයන්ට පා පහරක්

අණ නොතකා නොනවත්වා ධාවනය කළ යතුරු පැදියක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරියෙකු පලා යමින් සිටි යතුරුපැදිකරු විසින් එල්ල කරන...

ලංගම කොන්දොස්තරවරයෙකුට ප්‍රයිවට් කොන්දොස්තරවරයෙකුගෙන් පහරදීමක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ ගිරිඋල්ල ඩිපෝවට අයත් බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

අද වැස්සේ වැඩිවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

සතියේ ජනප්‍රියම පුවත්

?