පහළ කඩුගන්නාවේ නාය ගිය තැන ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රධානියාගේ නිරීක්ෂණයට

පසුගිය නොවැම්බර් මස 22 වනදා පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නාය යාම සිදුවූ ස්ථානය අද (27) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් නිරීක්ෂණය කළා.

මෙම පිරිස පහළ කඩුගන්නාවේ සිට නුවරඑළිය දක්වා මාර්ගයේ මාර්ගයේ නාය යෑමට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එම නිරීක්ෂණවලින් අනතුරුව මූලික වාර්තාවක් සකස්කර අදාළ ස්ථානවල නාය යෑම් වැළක්වීම තාක්ෂණික උපදෙස් ලබාදීමට කටයුතු කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16